Software Engineering

 


Software Engineering ඇත්ත කතාව 😃


මෘදුකාංග ඉංජිනේරු ශිල්පය යනු මෘදුකාංග සඳහා ක්‍රමානුකූල, ශික්ෂණාත්මක සහ ළඟා කරගත හැකි වර්ධනයක් සහිත යෙදුමක් අන්තර්ගත කිරීම සහ මෘදුකාංග මෙහෙය වීම හා නඩත්තු වේ. මෙය තාක්ෂණ ශිල්පයෙන් සහ ක්‍රියා පටිපාටියකින් වට කර ඇති අතරම විශ්වාසනීයත්වය සහ නඩත්තු කළ හැකි බව වර්ධනය සඳහා ඉහත කී ආකාරයේ ක්‍රියා පිළිවෙතක් අනුගමනය කර ඇත. මෙම වැයම අවශ්‍ය වන්නේ කේත මිලියන ගණනකින් යුක්ත ශක්තිමත් සංකීර්ණත්වයක් ඇති කිරීමටය. මෙම මෘදුකාංග ඉංජිනේරු ශිල්පය යන වදන “නේටෝ මෘදුකාංග ඉංජිනේරු සම්මන්ත්‍රණය පැවැත් වූ 1968 වසර දී වන අතර F.L. බවර් මහතා ඊට මුල් විය. මෘදුකාංග ඉංජිනේරුකරණයේ වැදගත් සාධකයක් වන ශික්ෂණයක් සහිත වීම යන්න මුදුන්පත් කර ගැනීමට දැනුම් උපකාරක සහ මෘදුකාංග අවශ්‍යතාවක්, මෘදුකාංග සැලසුම්, මෘදුකාංග ගොඩනැඟුම්, මෘදුකාංග පරීක්ෂණ සහ මෘදුකාංග නඩත්තුව ආදී කාර්යයන් ඉටු කරගත යුතුය. තවද මෘදුකාංග ඉංජිනේරු ශිල්පය යනු පරිගණක විද්‍යාව, පරිගණක ඉංජිනේරු ශිල්පය, කළමණාකරණය, ගතිකය, ව්‍යාපෘති කළමණාකරණය, තත්ත්ව කළමණාකරණය, මෘදුකාංග ශ්‍රම ක්ෂමතා විද්‍යාව සහ පද්ධති ඉංජිනේරුකරණය යනාදී විෂය ක්ෂේත්‍රයන්හි ශික්ෂණයයි. 2004 දී එක්සත් ජනපද ශ්‍රමික සංඛ්‍යාතය පිළිබඳ බියුරෝව ගණනය කළ ආකාරයට එක්සත් ජනපදය තුළ පරිගණක ඉංජිනේරු ශිල්පීන් 760840ක් රැකියාවල නිරත වේ. එසේම එම කාලය තුළ මිලියන 1.4 ක් වන ආධුනික ශිල්පීන් ද මෙම ක්ෂේත්‍රය ආශ්‍රිත රැකියාවල නිරත බව ද විය. මෙය අධ්‍යයන ක්ෂේත්‍රය තුළ පවතින නැවුම් බව හේතුවෙන් විධිමත් අධ්‍යාපනය තුළ ද පරිගණක මෘදුකාංග ඉංජිනේරු ශිල්පය පරිගණක විෂය ධාරාව තුළ ඉගැන්වේ. එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ මෘදුකාංග ඉංජිනේරුවන් පරිගණක විද්‍යා උපාධියකින් යුක්ත වේ. 😃


Software Engineering True Story


Software engineering is the application of software with systematic, disciplined and accessible development, and software operation and maintenance. It is surrounded by technology and procedures that follow the above-mentioned cryptocurrency approach to improve reliability and maintainability. This expense is needed to create a robust complex with millions of codes. The term software engineering was coined in 1968 when the NATO Software Engineering Conference was held in F.L. Mr. Bauer was the first to do so. Achieving discipline, which is an important component of software engineering, requires knowledge support and software requirements, software design, software development, software testing, and software maintenance. Software engineering is the study of computer science, computer engineering, management, dynamics, project management, quality management, software manpower science, and system engineering. According to the U.S. Bureau of Labor Statistics in 2004, there are 760,840 computer engineers employed in the United States. Also, 1.4 million apprentices were employed in this field during that period. This is due to the freshness of the field of study, which also teaches computer software engineering in the computer curriculum in formal education. As a result, many software engineers have a bachelor's degree in computer science. 😃

0 Comments